හිරු නැති දිනක සඳ එලියද ලොව නොමැති,
සඳ ලෙළ දිදී රෑ අහසේ දිලෙනු නැති,
දිවි ඇතිතුරා බැඳි දෙහදක පැතුම බැති,
සිටි අපි පුරාගෙන දුක්ගිනි දුකම ඇති....
තුරු වැල අතර නෙක විකසිත මැණික් වෙති,
අරුමය කිමැයි පිණිකැට මේ කඳුළු බොති,
තරු කොහෙ ගියාදෝ සිටි-වට පිරිවරක මැති,
මියැදෙමි සොඳුර අහිමිව නුඹෙ සුවඳ සති....
- චන්ද්‍රකුමාර ගුණතිලක
No comments:
Post a Comment