සඳ කුමර නෙත් - නිදහස් සිතුවිලි
චන්ද්ර කුමාර ගුණතිලක
Pages
මගේ කවි
සිතුවිලි
අරගල
මතක
රැල්ල
කාලීන
දකින
Sunday, February 21, 2016
සිතක පිපි මල් - සුවඳ අරගෙන,
එන්න ආයෙම - පුරමු සෙනෙහස,
වසා කඩතොලු - දෙන්න මට ඉඩ,
සෙනෙහෙ පිවිතුරු - සදෙව් ලොවකට..
රැගෙන යන්නට - ඒ අතීතෙට,
ඇරඹුමක් හෙට..........
චන්ද්‍රකුමාර ගුණතිලක
21/02/2016
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment