Tuesday, March 1, 2016

මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ..
තාරුකා කියන්නකෝ නිදන්නේ ඈ කොහේ..
ආදරය කලත්, ආදරය තිබුනත් හදවතේ විතරක්ම,
ඒක ඇයට නොලැබුනාම, නොදැනුනාම... ජීවිතේ කඩතොළු, වේදනා ඇතිවෙනවා.
ඒත් ඒ තිබුනු ආදරේ අව්‍යාජ නම්, අළුතෙන්ම පටන් ගන්න පුළුවන්ද? හරියට කළු වළාකුළු වලින් මුවාකල සඳ ආපහු පැහැදිලි වෙනවා වගේ...

No comments:

Post a Comment