Saturday, December 5, 2015




















රාජා..

ඈත දියඹේ ඇඳි රටාවන්,
ගියා සැණෙකින් එහි මැකී,
ශ්වේත සළුකොඩි ලෙල දිදී,
මතක සුළඟේ ඇත වෙලී...

දශක දෙකකට පෙර එදා,
අකුරු කල අපි සැම මෙදා,
විද්‍යාර්ථයේ කන්දේ,
බලා සිටිනෙමු එනතුරා...

අරුප්පල මේ මඟ දීගේ,
හිනැහි හිනැහී කඳුළු අතරින්,
නිතර මතකය සරසනා,
රාජා, නුඹයි තවමත් අපේ...

චන්ද්‍රකුමාර ගුණතිලක
05/12/2015

 

No comments:

Post a Comment