Sunday, November 8, 2015





සමිඳුනි,
වඩිනු මැන,
නිවනට පෙර,
තව එක් වරක්,
ලක් බිම වෙත,
මුදවා දෙනු පිණිස,
මුලාවෙන් අපේ රට......

චන්ද්‍රකුමාර ගුණතිලක
09/11/2015

No comments:

Post a Comment