පියාණෙනි…..
ලියදි එක එක බලාගෙන මග,
තවම ඉපනෑලි ඈත වෙලී,
පියාණෙනි ඔබ දුටුවොතින් හෙම,
හදවතින් සුසුමන් හෙලාවී...
තවම ඉපනෑලි ඈත වෙලී,
පියාණෙනි ඔබ දුටුවොතින් හෙම,
හදවතින් සුසුමන් හෙලාවී...
පාර පාසල ගමේ පන්සල,
වෙනස් වී නෑත එලෙසමයි,
එදා පෑටවුන් තුරුනු වී දෑන්,
හෙට දිනන්නට වෙහෙස වෙයි...
වෙනස් වී නෑත එලෙසමයි,
එදා පෑටවුන් තුරුනු වී දෑන්,
හෙට දිනන්නට වෙහෙස වෙයි...
ගමේ සමිතිය සෑම මාසෙම,
තාම එලෙසම තියෙනවා,
ඔබේ වීරිය මතක අය එහි,
තවම ඔබ ගෑන කියනවා...
තාම එලෙසම තියෙනවා,
ඔබේ වීරිය මතක අය එහි,
තවම ඔබ ගෑන කියනවා...
© චන්ද්‍රකුමාර ගුණතිලක
(පින්තුර උපුටා ගෑනීම - ට්රිප්ස්.ලක්දසුන්.ඕආර්ජී)

No comments:
Post a Comment