සුනිල දිය රැලි,
රිදී ගැඹුරේ,
නිසල වී මිණි,
කැඩපතක් තැනුවා...
රිදී ගැඹුරේ,
නිසල වී මිණි,
කැඩපතක් තැනුවා...
දිලෙන තරු මල්,
ඈත අඹරේ,
රටා මවමින්,
පොබයමින් තිබුනා...
පාළු සීතල,
රැයක සුන්දර,
මතක මන්දිර,
සිතක ඉදි කෙරුනා...
සොඳුරු හීනෙක,
රුවැති සිත්තම,
සඳ මඬල වී,
බැබලෙමින් තිබුනා...
© චන්ද්‍රකුමාර ගුණතිලක
10/07/2015
ඈත අඹරේ,
රටා මවමින්,
පොබයමින් තිබුනා...
පාළු සීතල,
රැයක සුන්දර,
මතක මන්දිර,
සිතක ඉදි කෙරුනා...
සොඳුරු හීනෙක,
රුවැති සිත්තම,
සඳ මඬල වී,
බැබලෙමින් තිබුනා...
© චන්ද්‍රකුමාර ගුණතිලක
10/07/2015

No comments:
Post a Comment