Thursday, October 1, 2015


ප්‍රාර්ථනා,
බලාපොරොත්තු,
එකකට පෙර එකක්,
මහා ගොඩක්...

සැබෑවන සිහින,
කලාතුරකින් එකක්,
වාසනාවට වැඩිමනක්...


වීරියෙන් වෙර,
ඔද වඩයි නම්,
නොවේ ජය ටැඹ,
මහ දුරක්...

© චන්ද්‍රකුමාර ගුණතිලක

No comments:

Post a Comment