Saturday, July 23, 2016







විකසිතව ඇතිනම්
පොපියනා මනරම්
විසුල මල් පෙතිමෙන්

සිසිලසයි සිත සඳුන්..

---------------------------
චන්ද්‍රකුමාර ගුණතිලක
23 ජුලි 2016

No comments:

Post a Comment